හොඳ සෞඛ්‍යයට හොඳම බෙහෙත | Intermittent Fasting Sinhala

3 years ago
1

#සෞඛ්‍යය #Sinhala #බඩගින්න

අපේ සෞඛ්‍ය මට්ටම මත අපේ අපේ ආයු කාලය තීරණය කරන්න පුළුවන් අතිශය තීරණාත්මක කාලවකවානුවක තමයි අපි ඉන්නේ

ඉස්සර නොහිතපු විදිහට වයස් භේදයක් නැතුව දැන් අපි ඔක්කෝටම සෞඛ්‍ය ගැන හිතන්න වෙලා තියෙනවා කොරෝන හින්දා

දැන් කට්ටිය විටමින් බොනවා, කසාය වර්ග පස්පංගු බොනවා, සමහරු පලා වර්ග කන්ඩ පටන් අරගෙන, අපි හිතන්නේ කාල කාල පිරිහුණු සෞඛ්‍යය තවත් කාල කාල හදාගන්න පුළුවන් කියලා, පොඩි වෙනසකට අපි කන එක පොඩ්ඩක් අඩු කරොත් මොනවා වෙයිද?

My channel
https://www.youtube.com/zaharan_hameed

Instagram
https://www.instagram.com/zaharan_hameed/

Facebook
https://www.facebook.com/uniquezee

Twitter
https://twitter.com/hameed_zaharan/media

Loading comments...