Premium Only Content

Sri Lanka National Anthem (Vocal) Sri Lanka Matha
Sri Lanka Matha ("Mother Sri Lanka") (Sinhala: ශ්‍රී ලංකා මාතා, romanized: Śrī Laṁkā Mātā; Tamil: ஸ்ரீ லங்கா தாயே, romanized: Srī Laṅkā Tāyē) is the national anthem of Sri Lanka. It was originally titled "Namo Namo Matha" (Salute! Salute! Motherland).
Sri Lanka Matha was first performed at an official ceremony (of the independence of Ceylon from the British rule) on 4 February 1949 at the Independence Memorial Hall in Torrington Square.
There are differing accounts as to the origin of the "Sri Lanka Matha". The most widely held view is that Sri Lankan composer Ananda Samarakoon wrote the music and lyrics to the song inspired/influenced by Bengali poet Rabindranath Tagore.
(Sinhala Lyrics / සිංහල)
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී..... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී..... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්ති
අප හද තුළ භක්තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී..... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
Sri Lankan National Anthem / ශ්‍රී ලංකාවේ ජාතික ගීය / Hymne National Sri Lankais / Inno Nazionale dello Sri Lanka / Himno Nacional de Sri Lanka / Гимн Шри-Ланки / Hymn Sri Lanki / Sri Lanka Hymne / Nationalhymne von Sri Lanka / Volkslied van Sri Lanka / Hino nacional do Sri Lanka / Himna Šri Lanke / Sri Lanka Milli Marşı / Sri Lankaans Volkslied / Hymne National du Sri Lanka
-
9:20
Tactical Advisor
1 day agoNew Shadow 2 Carry | CZ Compact Upgrade (FIRST LOOK)
119K25 -
14:05
WhaddoYouMeme
19 hours ago $3.14 earnedThe Dangerous Lie He Told MILLIONS About Christianity
34.4K27 -
15:47
Film Threat
13 hours agoSTAR WARS EPISODE III: REVENGE OF THE SITH RE-RELEASE | Film Threat Review
31K3 -
6:01
MudandMunitions
15 hours agoGriffin Armament 3X Prism Sight GPS3X Review & Range Test NY LEGAL AR-15 DIALED IN
31.4K4 -
4:53
The Official Steve Harvey
15 hours ago $1.10 earned🎬 🤣 🎙️ Stay ready so you ain’t gotta get ready! 🔥 Watch Steve keep it ALL the way real on Prime Cuts
28.6K8 -
11:34
Mrgunsngear
1 day ago $11.61 earnedSiege Suppressors ROC556 Low Backpressure Silencer Review 🤫
98.8K12 -
50:53
Steve-O's Wild Ride! Podcast
2 days ago $6.93 earnedAre The Trailer Park Boys Smarter Than They Seem? | Wild Ride 258
48.4K41 -
2:58:32
IsaiahLCarter
13 hours agoAPOSTATE RADIO EPISODE 012: Closing Down and Proceeding on Signal, with Trammell Thompson
88.1K18 -
11:09
Forrest Galante
11 hours agoIs The Mammoth REALLY Coming Back From Extinction?
48K56 -
1:00:52
Mike Rowe
6 days agoThe Sun Never Sets On Gene Simmons | #432 | The Way I Heard It
114K143