Premium Only Content

Dinuli Damsandi - Trip Eka Pandarin ( ට්‍රිප් එක පාන්දරින් ) | Official Music Video
♪ Vocals - Dinuli Damsandi
♪ Lyrics Writer - Lasitha Jayaneththi Arachchige
♪ Music - Dilshan L Silva
✘ Producer - Thaala Entertainment
✘ Concept & Director - Charuka Dushyantha
✘ Director Of Photography - Srinika Liyanage
✘ Editor & Colorist - Hasitha Jayasanka
✘ Art Director - Chamara Hettiarachchi
✘ Makeup - Lasitha Amarabandu
✘ Assistant Director - Kalitha Rumesh
✘ Production Manager - Mashal Robat Balangoda
✘ Costume Designer - Ajith Gamage
✘ Choreographer - Lalith Perakum Dance Studio
✘ Production Coordinator - Lasitha Jayakody
✘ Art Department - Ashoka Karunarathna, Ranuka Sadew
✘ Makeup Assistant - Kanesh Hashara
✘ Camara Assistant - Susantha Kappatipola, Keshan Madushanka
✘ Lighting Crew - Sanka, Kushan Manendra, Sampath
✘ Food & Beverage - Shashika Piris
✘ Digital Strategist - Lashain De Silva / Ramindu Induwara
✘ Social Media Support - Menula Jayasekara (ZEKO)
✘ Digital Distribution - Eyeland Global @eylnd.distro
✘ Cast - Janaka Ranasinghe, Shiromika Fernando, D. B. Gangodathenna,
Padma Mendis, Prashaa Michael, Kavisha Gimhani, Hithaishe Abhinu
Isuru Sandaruwan , Methuli Nehansa , Methumli Sahansa, Sithumli Bihansa, Aradhya Shiny
✘ Dancing Team - P.g. Menudi Linaya , W. A. Hiruni Pabasara ,
I. Risansa De Zoysa, Trinity Cleyara, Duhara Uththmawadu, K.neja Sesathree Thabrew,
M.a . Kavithma Oshini, Benuri Sahasna Perera, Tharushi Amanda Dewmini, Nathasha Shenali
Special Thanks
✘ Bus - Nil Suranganawi
✘ Ama Kankanamge
✘ Dinusha Siriwardhana
✘ My Family
Lyrics - Lasitha Jayaneththi Arachchige
නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවා
නෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමා
ලස්සන ලයිට් දමා බස් එක ආවා
කෝ මේ නඩේගුරා කස්තුරි මාමා
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
අයියගෙ ඩොල්කි රබන් පිටිපස්සේ සීට් එකේ
අක්කලා සින්දු කියයි අප්පුඩියයි ආච්චිගේ
ඇල්ලට වැල්ලවායෙ පාරට දැම්මා වාගේ
සීතල වෙනස් වෙලා ලොකු අම්මා හාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
දහ අට වංගු නවං මහියංගණ පාරේ
එනවා නුවර බලන්නට උඩරට කන්දේ
කොළඹට යනවා අපී කුළුණට නගිමු අපී
බල බල නගරෙ හැටී මල්ලිට නෑ කාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
℗ 2025 Thaala Entertainment
#dinulidamsandi #Lassanalightdamabusekaawasong #tripekapandarin #sinhalasongs #newmusic #newsinhalasongs #dilshanlsilva #LasithaJayaneththiArachchige
-
18:37
Clownfish TV
10 hours agoThe Oscars Just EMBARASSED Disney and Emilia Pérez...
71.5K23 -
56:28
Glenn Greenwald
12 hours agoDocumentary Exposing Repression in West Bank Wins at Oscars; Free Speech Lawyer Jenin Younes on Double Standards for Israel's Critics | SYSTEM UPDATE #416
116K93 -
1:03:34
Donald Trump Jr.
14 hours agoZelensky Overplays His Hand, More Trump Wins, Plus Interview with Joe Bastardi | Triggered Ep.221
182K142 -
1:13:16
We Like Shooting
22 hours ago $6.99 earnedDouble Tap 399 (Gun Podcast)
65.1K2 -
1:00:20
The Tom Renz Show
1 day agoTrump Schools Zelensky, The Epstein Files FAIL, & What RFK Will Mean for Cancer
72.9K21 -
42:47
Kimberly Guilfoyle
15 hours agoThe Trump effect: More Major Investment, Plus America First at Home & Abroad. Live w/Ned Ryun & Brett Tolman | Ep. 201
150K40 -
1:29:23
Redacted News
14 hours agoWW3 ALERT! Europe pushes for war against Russia as Trump pushes peace and cutting off Zelensky
182K298 -
57:56
Candace Show Podcast
18 hours agoHarvey Speaks: The Project Runway Production | Ep 1
170K108 -
56:31
LFA TV
1 day agoEurope’s Relationship With America Is Over | TRUMPET DAILY 3.3.25 7PM
54.3K11 -
2:04:45
Quite Frankly
16 hours ago"European Deth Pact, Blackout Data Breach, Epstein" ft. Jason Bermas 3/3/25
53.2K22