Bitcoin කථා #18 - Transaction එකක් accelerate කරමු

8 months ago
1

අඩු fee එකක් ගෙවපු නිසා mempool එකේ හිරවුණු Transaction වැඩිපුර fee එකක් ගෙවල ඊළඟ block එකේ confirm කරගන්න විදිහක් ගැන අද වීඩියෝවෙන්.

Loading comments...