මිණි පහන ඔබයි - Mini Pahana Obai - Jamuna Rani - Movie : VANA MOHINI - 1958

4 months ago
12

3
4
5
6
7
8
9
0
1
2
3
4
5
6
7
8
9
0
1
2
3
4
5
6
7
8
9

views
Jul 9, 2024 #MiniPahanaObai #JamunaRani #VanaMohini
චිත්‍රපටය - වනමෝහිණී
තිරගත වූ දිනය - 1958 දෙසැම්බර් 12
සංගීතය - එස්. දක්ෂිණමුර්ති
ගීත රචනය - කරුණාරත්න අබේසේකර
ගායනය - ජමුනා රාණී
ගීත තැටි - HIS MASTER'S VOICE (HMV)
තැටි අංකය - WN. 623

මිණි පහන ඔබයි - අම නිවන ඔබයි
මහ රාණි ඔබයි - පෙම්බර අම්මේ
මහ රාණි ඔබයි - පෙම්බර අම්මේ

දස මස කුසයේ රැක - මාව හදා
පොඩි මාව හදා
ඇඟ ලේ කිරි කර පෙව් - රෑ නොනිඳා
දිව රෑ නොනිඳා
ඉර පායන්නෙ ඔබගේ පිනට තමයි
මිණි පහන ඔබයි ..................

මගෙ සිරුරෙ ගලන රතු ලේ දහරා
මගෙ සිරුරෙ
මගෙ සිරුරෙ ගලන රතු ලේ දහරා
ඔබ දුන්න කිරි දෙතනේ බේරා
ඔබෙ කරුණා
ඔබෙ කරුණා මහිමෙට හිම උණු වෙයි
මහ රාණි ඔබයි පෙම්බර අම්මේ

ඔබෙ වචන සෙනෙහෙ රස සාගරෙකී
රස සාගරෙකී
ඔබෙ පපුව මහඟු ගුණ ආකරෙකී
ගුණ ආකරෙකී
ඔබෙ පා සිම්බ වැලි මුතු වලට සමයි
මිණි පහන ඔබයි .........
#MiniPahanaObai,
#JamunaRani,
#VanaMohini,
#1958SinhalaSong,
#ClassicSinhalaSongs,
#OldSinhalaMovieSongs,
#SriLankanMusic,
#VintageSinhalaMusic,
#SinhalaCinemaSongs,
#SinhalaGoldenHits,
#SriLankanClassics,
#1950sSinhalaSongs,
#SinhalaOldies,
#SinhalaMelodies,
#SinhalaRomanticSongs,
#SinhalaFilmSongs,
#JamunaRaniHits,
#SinhalaMovieMusic,
#EvergreenSinhalaSongs,
#VanaMohiniSongs

Loading comments...