Unbelievable Behavior of the Tusker who Killed an Elephant-කලාවැවේ අලියව මරපු ඇතාගෙ අමුතු හැසිරීම

1 year ago
7

කලාවැවේ අලියව මරපු ඇතාගෙ අමුතු හැසිරීම | Unbelievable Behavior of the Tusker who Killed an Elephant

කලාවැවේ හිටිය දීඝදන්තු 2 කියන ඇතා දළ වලින් ඇනල අලියෙක්ව මරල තිබුනා.මෙම අලියගෙ බඩ සහ පපුව ප්‍රදේශය දළ වලින් සිදුරු වෙලා අලිය මිය ගිහින් තිබුනෙ.මෙම අලිය ශරීර ප්‍රමාණයෙන් ඇතාටත් වඩා විශාල උනත් ඇතා දළ වල වාසිය ගැනීම නිසා අලියට මියයන්න සිදුවෙලා තිබුන.මෙහෙම අලි ඇත්තු අතර සටන් ඇතිවෙන්නෙ මද කාලෙට ගැහැණු සතුන්ගේ රංචුවක ආදිපත්‍යය ගැනීමට උත්සාහ කිරීම නිසයි.

මේ දීඝදන්තු ඇතත් දැනට අවුරුදු කීපයට සිට අතුරුදහන්.කලාවැවේදී තත්ව ඇතෙකුගේ පහරදීමකින් මිය ගොස් සිට හමුවූ ඇතාගේ ශරීර කොටස් මෙම දීඝදන්තු ඇතාගේ බවටයි දැනට විශ්වාස කරන්නේ.

Loading comments...