Bitcoin කථා #06 - Mempool.space තේරුම් ගමු

1 year ago
1

සරල ඒ වගේම සංකීර්ණ දේවල් උනත් බලාගන්න පුළුවන් Bitcoin block explorer එකක් තමයි mempool space කියන්නේ. අද වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ මේක පාවිච්චි කරලා අපි කොහොමද Bitcoin blockchain එකේ තියන දත්ත බලාගන්නෙ කියල.

00:00 - 01:02 : intro
01:02 - 22:28 : main dashboard
22:28 - 24:15 - testnet dashboards
24:15 - 28:13 - layer2 dashboards (bisq & liquid)
28:13 - 33:55 - mining dashboard
33:55 - 41:52 - lightning dashboard

Loading comments...