Premium Only Content
![Ven. Rajagiriye Ariyagnana Thero | දිනෙන් දින සමාජය පරිහානියට පත්වන්නේ ඇයි?](https://1a-1791.com/video/s8/1/r/H/k/7/rHk7h.qR4e-small-Ven.-Rajagiriye-Ariyagnana-.jpg)
Ven. Rajagiriye Ariyagnana Thero | දිනෙන් දින සමාජය පරිහානියට පත්වන්නේ ඇයි?
May triple gem bless you.
This is Sri Lankan 🇱🇰 "Dhahami Derana" Buddhist youtube Channel.
සියලු දෙනාටම තෙරුවන් සරණයි..
සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බරසං ධම්මරසො ජිනාති
සබ්බරතිං ධම්මරති ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.
"ධර්ම දානය තෙම සියලු දානය දිනන්නේය. ධර්ම රසය තෙම සියලු රසය දිනන්නේය. ධර්මයෙහි ඇල්ම සියලු ඇල්ම දිනන්නේය. තණ්හාව නැතිකිරීම සියලු දුක් දිනන්නේය."
ඔබ අප ගෙවා ආ සසර ගමන තුල හැඬූ කඳුළු එකතු කල හොත් ඒ කඳුළු සතර මහා සාගරයටත් වඩා වැඩි බව අප මහා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන්වේ. එවන් දීර්ඝ සසර ගමනක් නවතා ගැනීම සඳහා අප මේ ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය යොදාගන්නා අයෙකුට උතුම් නිර්මල බුදු දහමින් බිදක් දයාද කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දැහැමි දෙරණ චැනලය නිර්මාණය කොට පවත්වාගෙන යාමට කටයුතු කරමි. අන්තර්ජාලය පුරා අවිධ්මත්ව විසිරී තිබූ දහම් කරුණු මෙසේ අනුපිළිවෙළින් සකසා පරිශීලකයන්ගේ පහසුව උදෙසා ඉදිරිපත් කිරීමම පමනක් අපගේ ඒකායන අරමුණ වූ බව කාරුණිකව සඳහන් කිරීමට කැමැත්තෙමු.
මෙමදේශනා නැරඹීම තුළින් ඔබට සෙතක් ශාන්තියක්,නිවන් මග අවබෝධවීමක් සිදුවේද,එය අපගේ එකම ප්‍රාර්ථනය එයයි.
-
2:01
Steven Crowder
38 minutes agoCROWDER CLASSICS: Seasons of Trump (RENT Parody)
3 -
27:27
SB Mowing
3 days agoMessaging me was their LAST RESORT
1.75K6 -
LIVE
Matt Kohrs
9 hours ago🔴[LIVE TRADING] Farwell 2024! || The MK Show
1,482 watching -
Grant Stinchfield
49 minutes agoFlying Vaccinators are Very Real... Bill Gates's Mosquito Army Exposed
5.44K1 -
48:16
Out & About
4 hours agoNew Year's Eve Special: The Ins & Outs of 2025 | Out & About Ep. 337
17.8K3 -
LIVE
2 MIKES LIVE
1 hour agoTHE MIKE SCHWARTZ SHOW with DR. MICHAEL J SCHWARTZ 12-31-2024
283 watching -
LIVE
SoundBoardLord
3 hours ago🟢 LIVE - THE BEST TEAM ON RUMBLE DOMINATING MARVEL RIVALS!!
390 watching -
2:04:22
AP4Liberty
2 hours ago $0.68 earned2024: The Year of Political Circus
10.7K -
LIVE
Wendy Bell Radio
5 hours ago20 Days To Go
12,080 watching -
2:46:45
FreshandFit
12 hours agoOnlyFans Vs Relationship Girls. Who Deserves A Relationship More!
153K139