Premium Only Content
Ven. Rajagiriye Ariyagnana Thero | ජෝතිෂ්‍ය සහ බුදුදහම
May triple gem bless you.
This is Sri Lankan 🇱🇰 "Dhahami Derana" Buddhist youtube Channel.
සියලු දෙනාටම තෙරුවන් සරණයි..
සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බරසං ධම්මරසො ජිනාති
සබ්බරතිං ධම්මරති ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.
"ධර්ම දානය තෙම සියලු දානය දිනන්නේය. ධර්ම රසය තෙම සියලු රසය දිනන්නේය. ධර්මයෙහි ඇල්ම සියලු ඇල්ම දිනන්නේය. තණ්හාව නැතිකිරීම සියලු දුක් දිනන්නේය."
ඔබ අප ගෙවා ආ සසර ගමන තුල හැඬූ කඳුළු එකතු කල හොත් ඒ කඳුළු සතර මහා සාගරයටත් වඩා වැඩි බව අප මහා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන්වේ. එවන් දීර්ඝ සසර ගමනක් නවතා ගැනීම සඳහා අප මේ ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය යොදාගන්නා අයෙකුට උතුම් නිර්මල බුදු දහමින් බිදක් දයාද කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දැහැමි දෙරණ චැනලය නිර්මාණය කොට පවත්වාගෙන යාමට කටයුතු කරමි. අන්තර්ජාලය පුරා අවිධ්මත්ව විසිරී තිබූ දහම් කරුණු මෙසේ අනුපිළිවෙළින් සකසා පරිශීලකයන්ගේ පහසුව උදෙසා ඉදිරිපත් කිරීමම පමනක් අපගේ ඒකායන අරමුණ වූ බව කාරුණිකව සඳහන් කිරීමට කැමැත්තෙමු.
මෙමදේශනා නැරඹීම තුළින් ඔබට සෙතක් ශාන්තියක්,නිවන් මග අවබෝධවීමක් සිදුවේද,එය අපගේ එකම ප්‍රාර්ථනය එයයි.
-
1:32:34
Glenn Greenwald
11 hours agoThe Future of Gaza With Abubaker Abed; Journalist Sam Husseini On His Physical Expulsion From Blinken’s Briefing & Biden’s Gaza Legacy | System Update #391
108K82 -
1:34:48
Roseanne Barr
14 hours ago $21.14 earnedWe are so F*cking Punk Rock! with Drea de Matteo | The Roseanne Barr Podcast #83
84.7K57 -
1:08:20
Man in America
14 hours ago🇨🇳 RedNote: A CCP Trojan Horse Deceiving Americans? w/ Levi Browde
41.4K38 -
3:55:11
I_Came_With_Fire_Podcast
17 hours agoTrump SABOTAGE, LA FIRE CHIEF SUED, and BIDEN’S LAST F-U!
27.1K8 -
2:59:47
Joker Effect
9 hours agoUkraine in a video game? Hardest thing I have done. S.T.A.L.K.E.R.2 Heart of Chornobyl,
97.1K7 -
1:15:22
Flyover Conservatives
1 day agoEczema, Brain Fog, B.O., and Gas… Eating Steak and Butter Creates Ultimate Health Hack - Bella, Steak and Butter Gal | FOC Show
72.3K6 -
51:58
PMG
13 hours ago $2.92 earned"Can the Government Learn from Elon Musk’s 70% Labor Cut? A Deep Dive into Inefficient Agencies"
51.4K1 -
6:39:15
Amish Zaku
12 hours agoRumble Spartans #10 - New Year New Maps
44.1K3 -
1:04:58
In The Litter Box w/ Jewels & Catturd
1 day agoNo Tax On Tips! | In the Litter Box w/ Jewels & Catturd – Ep. 722 – 1/17/2025
160K32 -
5:35:39
Dr Disrespect
19 hours ago🔴LIVE - DR DISRESPECT - WARZONE - CRAZY CHALLENGES
179K36