Premium Only Content

Wara Male Oya Lengathu | වරාමලේ ඔය ලෙන්ගතු | Kingsly Peris | Infinity Heart Music.
Lyrics: WaraMale වරාමලේ
වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම.
ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම.
සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක.
ඔයා මගේ ඇස ඉද්දර පිපෙන්න හැමදාම.
ඔයා මගේ ඇස ඉද්දර පිපෙන්න හැමදාම.
සුවඳ තියන මල් මෙන් නොව අවිහිංසක බොහෝම.
නුඹ සම වෙන මලක් කොහේද දැක නැත මම තවම.
නුඹ සම වෙන මලක් කොහේද දැක නැත මම තවම.
වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම.
ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම.
සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක.
ඔයා මගේ ඇස ඉද්දර පිපෙන්න හැමදාම.
ඔයා මගේ ඇස ඉද්දර පිපෙන්න හැමදාම.
පුදසුන මත තිබෙන තරම් වරම් නැති ඔයාට,
මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව.
මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව.
වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම.
ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම.
සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක.
ඔයා මගේ ඇස ඉද්දර පිපෙන්න හැමදාම.
ඔයා මගේ ඇස ඉද්දර පිපෙන්න හැමදාම.
වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම.
ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම.
සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක.
ඔයා මගේ ඇස ඉද්දර පිපෙන්න හැමදාම.
ඔයා මගේ ඇස ඉද්දර පිපෙන්න හැමදාම.
#waramale
#KinsliPeiris
#sinhalasong
#heartthouchsong
#waramale #oya #lengathu #ive #waramale #lengathu #karaoke #music #sinhala #kingsly peiris #live #hits #music #sinhala #cover #songs #2021 #sinhala #2022 #new #wara #male #dakkama #infinity #heart #music #sinhala #song
Title : Wara Male Oya Lengathu
Singer : Kinsli Peiris
-
LIVE
The Dan Bongino Show
2 hours agoThe Golden Age Of Republican Politics (Ep. 2428) - 02/21/2025
127,642 watching -
LIVE
Tim Pool
1 hour agoThe RETURN Of Riot Season, Summer of Love 2.0 Is COMING | The Culture War Podcast
3,113 watching -
LIVE
Dr. Eric Berg
3 days agoThe Dr. Berg Show LIVE February 21, 2025
446 watching -
54:47
Steven Crowder
1 hour agoSharpening Spiritual Tools, Handling Infidelity & Manifesting Destiny | Tough Love with Guru Crowder
30.1K209 -
28:38
pewculture
1 hour agoThe Pew Culture Podcast #12 - Suicide Squad
2 -
LIVE
LFA TV
15 hours agoGUTTING THE GOVERNMENT! | LIVE FROM AMERICA 2.21.25 11AM
3,990 watching -
LIVE
Caleb Hammer
47 minutes agoIf Her Husband Sees This, It's Over. | Financial Audit
126 watching -
LIVE
Major League Fishing
1 day agoLIVE Tackle Warehouse Invitationals, Stop 1, Day 1
401 watching -
LIVE
Bannons War Room
3 days agoWarRoom Live
16,374 watching -
2:03:31
Matt Kohrs
10 hours agoPAYDAY FRIDAY!!! || The MK Show
29K2