xm trading sl amila tech Live Stream

2 years ago
5

යාළුවනේ මේක මගේ පළවෙනි live එක ඉතින් සමහර ගැටළුව ඇතිවී වැඩ කරගෙන යද්දී එකින් එක ගැන මොකවත් හිතන්න එපා ඉතින් වැරදි අඩුපාඩු තියෙනවා නම් මට comment එකක් දාන්න live එක කරන්න demo account එකේ ඒක ගැන වැඩිය හිතන්න එපා ඉතින් ඔයාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් වටිනවා කියලා හිතනවා නම් මේ live එක තව කෙනෙක්ට බලන්න share කරන්න

Loading comments...