වික්ටෝරියා වේල්ල Victoria Dam sri lanka #VictoriaDam #nuwaraeliya #hanguranketha

2 years ago

අවාසනාවට වික්ටෝරියා වේල්ල කඩාගෙන ගියොත් මහියංගණ චෛත්‍යයේ කොත දක්වා වතුර පිරෙනවා.
මිනිසුන් ලක්ෂ 27ක් වත් ජීවීතක්ෂයට පත්වෙනවා...

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයත්, මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයත් කඳු ගැට දෙකක් එකට යා කර තැණූ වික්ටෝරියා වේල්ලේ අරුම පුදුම විස්තරය....

#VictoriaDam #nuwaraeliya #hanguranketha

Loading comments...