Premium Only Content
Tharunyaye | තාරුණ්‍යයේ | Sinhala Rock Jam
#rocksrilanka #sinhalasongs #sinhagiriya
තාරුණ්‍යයේ ජවයයේ මිහි මුදුනේ හිද මං
නොයෙකුත් පොපියන ආශ්චර්ය විඳමින්
ගැම්මෙන් උඩින් යන්න තටු අරගෙන
පැන්නෙ සැනින් ගුවන් ගතවන්නට
ඇම්මෙන් තදියමෙන් වචන වමාරන
මට භාෂා රීති තනු හඬ නැ තේරෙන්නේ
නොයෙකුත් මැසිවිලි කඩනං වැටුණට
සීමා බාධක මැඩගෙන යන මං
රන්වන් නුවන් හිමි රූමත් සුරඟනන්
ප්‍රේමයෙන් වෙලී මා වටා රැඟුවේ
වර්ණවත් සිතුවිලි මවන පැන් ගෙන
හද, කය, සැබෑ ලොවින් වෙන්වී අද
රාත්‍රිය විවිධ වර්ණයෙන් පහන් කර
දෙපා දියවන තුරු මතින් නැටුවේ
ඔබටත් මටත් මතු දිනක් නෑ හෙට
තුන්ලොව හමුවන අසිරිමත් දින මේ
තාරුණ්‍යයේ ජවයයේ මිහි මුදුනේ හිද මං
නොයෙකුත් පොපියන ආශ්චර්ය විඳමින්
ගැම්මෙන් උඩින් යන්න තටු අරගෙන
පැන්නෙ සැනින් ගුවන් ගතවන්නට
ජවයයි කෝපයයි අතිනත ගෙන
ආරූඪ වී මා නගන හඬ මේ
විශ්වය විසිරී ඇති හැම කොනකම
මේ හඬ විහිදෙයි නිහැඬියාව බිඳගෙන
දුන්නාත් නැතත් පව් කැපෙන්න පින් කලත්
මරණින් මතු වනදේ නිත්යනම් නොමවේ
සත්‍යයට කීකරු වන තරමට
ඇති කළත් යන දෙසත් ජයටම බැබලේ
මිථ්‍යාවෙන් මිදී අලුතෙන්ම පිබිදෙන
සත්‍යයට පමණක් අවනත වන මේ
අප නව පරපුර හෙට ලොව වැජඹෙන
එක්වී සමරන පැහැබර දින මේ
තාරුණ්‍යයේ ජවයයේ මිහි මුදුනේ හිද මං
නොයෙකුත් පොපියන ආශ්චර්ය විඳමින්
ගැම්මෙන් උඩින් යන්න තටු අරගෙන
පැන්නෙ සැනින් ගුවන් ගතවන්නට
ඇම්මෙන් තදියමෙන් වචන වමාරන
මට භාෂා රීති තනු හඬ නැ තේරෙන්නේ
නොයෙකුත් මැසිවිලි කඩනං වැටුණට
සීමා බාධක බිඳගෙන යන මං!
My channel
https://www.youtube.com/zaharan_hameed
Instagram
https://www.instagram.com/zaharan_hameed/
Facebook
https://www.facebook.com/uniquezee
-
18:24
Tundra Tactical
4 hours ago $0.96 earnedWhats New With HRT Tactical Gear at SHOT Show 2025
13.7K1 -
23:27
Rethinking the Dollar
3 hours agoWealth Protection SECRETS Learned from Wildfires w/ Paul Stone
6203 -
1:04:30
Battleground with Sean Parnell
7 hours agoPresident Trump Is Flooding The Zone
81.3K6 -
LIVE
megimu32
2 hours agoON THE SUBJECT: 90s Toys, Fat Phobia, and Crying Libs!
138 watching -
LIVE
Right Side Broadcasting Network
10 hours agoLIVE REPLAY: President Trump Addresses House GOP in Doral, FL - 1/27/25
5,568 watching -
2:37:19
Robert Gouveia
5 hours agoTrump Addresses House Republicans; Tulsi Confirmation Fight; CIA Lab Leak
35.3K10 -
54:38
LFA TV
1 day agoMankind Refuses the Way of Peace | TRUMPET DAILY 1.27.25 7pm
30.7K2 -
1:41:27
2 MIKES LIVE
7 hours ago2 MIKES LIVE #171 Deep Dive Monday!
18.2K1 -
1:32:53
The Big Mig™
3 hours agoOperation Gideon, The Truth w/ Ret. Green Beret Jordan Goudreau
29.4K6 -
24:23
The Based Mother
5 hours ago $0.99 earnedGIRL, PLEASE! Selena Gomez gets destroyed for her sloppy crying fit over illegal aliens.
9.27K19