මහානුභාවසම්පන්න සෙත් පිරිත් දෙශනාව : Seth Pirith chanting

2 years ago
5

සියළු යහපත් වැඩ කටයුත්තක්ම සාර්ථක කර ගැනීමට දිනපතා උදේ හවස ශ්‍රවණය කරන්න.
මහානුභාවසම්පන්න සෙත් පිරිත් දෙශනාව. Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha.
මහා ආනුභාව සම්පන්න මේ මහා පිරිත් ධර්ම දේශනා වේ ආනුභාව යෙන් සියලු දුක් රෝ බිය දුරු වේවා, මගේත්, අප සැමගේ ත් සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා, පිරිත් දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,, , උතුම් වූ තෙරුවන් සරණයි!!!

Loading comments...