Robinson andaraya - රොබින්සන් අන්දරය - Wele Suda - Sinhala Song

2 years ago

ගමේ ගතිය දැනෙන්න අහපං මේවා...
සබ්ස්ක්‍රයිබ් කරපං බං
------------------------------------------------------

සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා

වෙරළේ පියමන් පැවසූයේ
රළ කඳුරේ සුවඳයි මේ
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ වුනේ

සුළගේ රහසක් කීවා
පියමන් වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැගවුයේ ඇයි ඈත යයි රූ

ඇල දොල කඳු මැල වී
ගිනි පොකුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ
ජීවිතේ ආදරෙයි

සයුරේ සයුරේ ...

Loading comments...