Maha pirith chanting with clear pronunciation | මහ පිරිත පැහදිලිව සඡ්ඣායනය කිරීම - B. P. Dissanayake

2 years ago
5

ලක්වැසි ලෝවැසි සැමට සෙත්පතා මහපිරිත සඡ්ඣායනය කිරීම . සිතේ සන්සුන් බව, නිරවුල් බව ඇතිකර ගැනීමට මෙම දේශනාව ඉතාම මහෝපකාරී වේ. වඩා යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට පන්සිල් සුරැකීම ඉතා වැදගත්ය. ඔබට හැකි අයුරින් ක්‍රම ක්‍රමයෙන් නිර්මාංශ (මස්, මාළු, කරවල, හාල්මැස්සන්, බිත්තර, උම්බලකඩ යනාදිය ආහාරයට නොගැනීම) වන්නට උත්සාහ කරන්න. ප්‍රතිඵල අති විශිෂ්ටයි. එවිට ඔබට නිසැකවම අඩු නැතුව තුනුරුවන්ගේ ආශීර්වාදය සමග සියළු දෙවි රැකවරණය ලැබෙනු ඇත. සියළු දෙනාටම තෙරුවන් සරණයි! , සියළු දෙවියන්ගේ පිහිටයි!

Loading comments...